කොච්චර කාලයක්නං මං මේ ලෙඩෙන් බැට කනවද , සිංහල වෙද මහත්තුරුන්ගෙන් බෙහෙත් ගත්තහම හොදට අප්පච්චියේ , ලෙඩෙන් බැටකනවට වඩා අමාරුයි , කියන වතාවත් කොරන්ඩ ගියහම රස්සාවක් කොරගන්ඩ බැරි විදිහටම හිර වෙනව , ලෙඩේ නිට්ටාවටම සුව වෙනව කියල තමයි කියන්නේ ඒ උනාට එතකං සතියක් දෙකක් රස්සාව කරගන්ඩත් බැ , ඊට හපන් බෙහෙත් හැදිල්ල , එතනින් ගියහම බෙහෙත් සරීරගත කිරිල්ල , ඔක්කොමත් හරි වෙද මහත්තය කියනවිදිහට පේවෙලා ඉන්න එකනේ කොරන්ඩම බැරි වැඩේ.
වම දකුණ නැති බණ්ඩාරණායක අවකාශයකට විජේලා,,,,,,,,,,,,,,,,,,,,,,,,,!!!
-
*වම දකුණ නැති බණ්ඩාරණායක අවකාශයකට විජේලා,,,,,,,,,,,,,,,,,,,,,,,,,!!!*
*මේ පොටෝව 2021 ඊ පවුරට දමන ලද කතන්දරයක පොස්ටුවක කොපියකි. අද ඒ සැබෑවක් වී
අවසානය. ඒ...
1 hour ago